SKIP TO MAIN CONTENT

මාර්තු 01 වන දායින් ඇරඹෙන ඔස්ට්‍රේලියාවේ වර්ණවත්ම සෘතුව ගැන ඔබ නොදත් දේ SBS සිංහල වෙතින් (වීඩියෝ සහිතයි)

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සෘතුව පෙබරවාරි 28 වන දායින් අවසන් වන අතර සරත් සෘතුව මාර්තු 01 වන දින සිට ආරම්භ වේ.

Hello Autumn… Australia is ready for you.
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සෘතුව පෙබරවාරි 28 වන දායින් අවසන් වන අතර සරත් සෘතුව මාර්තු 01 වන දින සිට ආරම්භ වේ.

එය මැයි 31 වන දායින් අවසන් වන අතර ඉන්පසුව ශීත සෘතුවට ඉඩ ලබා දේ.

ඔස්ට්‍රේලියාවේ සෘතු හතර අතරින් වර්ණවත්ම සහ සුන්දරම සෘතුව ලෙස සරත් සෘතුව හඳුන්වයි.

ඒ මන්ද යනු, මේ වීඩියෝව ඔස්සේ ඔබට දැක බලා ගත හැකිය.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now