Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාව ගැන ඔබ දැනගත යුතුම දේවල් ටිකක් - පළමු කොටස (SBS සිංහල/වීඩියෝ)

ඔස්ට්‍රේලියාව පිළිබඳ නිරතුරුවම කතා බහ කරන නමුත් ඔබ තවමත් ඔස්ට්‍රේලියාව පිළිබඳ තොරතුරු බොහොමයක් නොදැන සිටිනවා විය හැකිය.

Australian crowd

Source: SBS

ඔස්ට්‍රේලියාව යනු ලොව 6 වන විශාලතම රට වේ.

ඔස්ට්‍රේලියාව පිළිබඳ නිරතුරුවම කතා බහ කරන නමුත් ඔබ තවමත් ඔස්ට්‍රේලියාව පිළිබඳ තොරතුරු බොහොමයක් නොදැන සිටිනවා විය හැකිය.

ඔස්ට්‍රේලියාව පිළිබඳ ඔබ දත යුතුම තොරතුරු එක රැස් කරමින් SBS සිංහල වැඩසටහන වීඩියෝ මාලාවක් ගෙන ඒමට කටයුතු යොදා තිබේ.

මේ එහි පළමු වැන්නයි....

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now