1. නීතිය මගින් ඔබේ පෞද්ගලික තොරතුරු පිලිබඳ ආරක්ෂාව ලැබේ
Census & Statistics Act 1905 නම් පනතෙන් ඔබ සංඛ්‍යා ලේකන කාර්යාලයට ලබා දෙන තොරතුරු වල රහස්‍ය භාවය රැකෙ යි.
https://www.legislation.gov.au/Details/C2006C00178

2.ඕස්ට්‍රේලියානු සංඛ්‍යා ලේකන කාර්යාංශය විසින් ඔබේ නම් හා ලිපිනයන් ඇති වාර්තා ඒවා තවත් ප්‍රජාවට ප්‍රයෝජනවත් වසර 5කට පසුව මකා දමනු ඇති.
සංඛ්‍යාන කාර්යාංශය ඔබේ නම් හා ලිපින ඇතුළු තොරතුරු වල ආරක්ෂාව හා රහස්‍යභාවය පිළිබඳව වගකීමෙන් කටයුතු කරයි

3. සංඛ්‍යාන කාර්යාංශයට ඔබේ දත්ත ආරක්ෂිතව කිසිවෙකුට හෙළි නොකර , පුද්ගල , නිවෙස් හා ව්‍යාපාර දත්ත ආරක්ෂිතව තබා ගැනීමට නීතියෙන් බැදී සිටී.
ඔබේ දත්ත වල ආරක්ෂාව සඳහා ස්වාදීන පරීක්ෂා සිදු කර ඇති අතර ඒ සඳහා දත්ත ආරක්ෂාවට වැඩ පිළිවෙල යොදා තිබේ

4. දත්ත එක කිරීමෙන් පසුව කාර්යාංශය නම් හා ලිපිනයන් දත්ත වලින් ඉවත් කරයි.
නම් හා ලිපිනයන් වෙනමම ගබඩා කොට තැබේ. කාර්යන්ශයේ කිසිවෙකුට ඔබේ අනෙක් දත්ත සමග ඔබේ නම් හා ලිපිනයන් දක්නට නොලැබේ

5. ඔබේ ගබඩා කර ඇති නම් ආදී දත්තද වෙනම කේත ක්‍රමයකින් සටහන් වී ඇත
එම කේත පමණක් ඔබේ දත්ත කාණ්ඩ එක්ව තබා ගනීමට් යොදා ගැනේ . මෙම ක්‍රමය Functional seperation principle ලෙස හැදින්වේ
http://www.abs.gov.au/websitedbs/D3310114.nsf/home/Statistical+Data+Integration+-+FAQ

පහත වෙබ් අඩවියෙන් ඔබට සංගණනය හි පෞදලිකත්ව ආරක්ෂාව පිලිබඳ තොරතරු දැන ගන්න
http://www.abs.gov.au/websitedbs/censushome.nsf/home/privacypolicy?opendocument&navpos=110
සංගණන පත්‍රිකාවක් සඳහා 1300 214 531 අමතන්න.
පරිවර්තන සේවා සඳහා 13 14 50 අමතන්න.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

