ඕස්ට්‍රේලියාවේ වාර්ෂික බදු ප්‍රතිලාභය හෙවත් Tax Return එකක් ලබා ගැනීමේදී දැනගතයුතු අත්‍යවශ්‍ය කරුණු 5ක් SBS සිංහල වෙතින්

වසර 2015-2016 මුල්‍ය වර්ශය දැන් අවසන් වී ඇති හෙයින් ඔබට වාර්ෂික බදු ප්‍රතිලාබය සන්දහා ඉල්ලුම් කිරීමට හැකියි. මේ ඒ සඳහා පියවර කිහිපයක්

Tax return

Source: Getty Images.jpg

1. ඔස්ට්‍රේලියාව තුල ආදායමක් ලබන සියලු දෙනා Tax Return එකක් සඳහා ඉල්ලුම් කල යුතුයි.

ඔබට ඒ සඳහා ඉල්ලුම් කිරීම අවශ්‍යද යන්න පහත වෙබ් අඩවියෙන් සොයා ගත හැකියි

https://www.ato.gov.au/Calculators-and-tools/Do-I-need-to-lodge-a-tax-return/

Tax return
Source: Getty image

2. ඔබට එය අන්තර්ජාලය ඔස්සේ My Tax වෙතින් හෝ ලියාපදිංචි බදු ඒජන්තවරයෙකු හරහා සිදු කල හැකියි.

My Tax සුරක්ෂිතව ඔබටම ඉල්ලුම් කල හැකි ක්‍රමයක්

https://www.ato.gov.au/individuals/lodging-your-tax-return/

ඔබට ඔබේ බදු ප්‍රතිලාබය සති 2න ලබා ගත හැකියි. ඒ සඳහා ඔබට My Gov ගිණුමක් අවශ්‍ය වෙනවා.

https://my.gov.au/LoginServices/main/login?execution=e1s1

ඔබේ බදු ඒජන්තවරයා ලියාපදිංචි  අයෙකු විය යුතුයි

My tax
Source: Getty image

3.ඔබේ ආදායම් හා වියදම් පිලිබඳ ලිපි ලේඛන ළඟ තබා ගන්න

ඔබ බදු ප්‍රතිලාබය සඳහා ඉල්ලුම් කර වසර 5ක් යන තුරු ඔබේ වාර්ෂික අදායම් ලිපි, බිල්පත් , කොන්ත්‍රාත් ආදිය ළඟ තබා ගන්න

https://www.ato.gov.au/Individuals/Income-and-deductions/Records-you-need-to-keep/

Tax paperwork
Source: Getty image

4. Medicare සඳහා ඔබ Medicare Levy අය කිරීම ගෙවිය යුතුද යන බව Tax Return මගින් තීරණය කෙරේ

    

Bank notes and coins are seen with a Medicare Card in Brisbane, Wednesday, May 1, 2013. Prime Minister Julia Gillard today announced a levy to fund the National Disability Insurance Scheme. (AAP Image/Dave Hunt) NO ARCHIVING
Bank notes and coins are seen with a Medicare Card in National Disability Insurance Scheme. (AAP Image/Dave Hunt) NO ARCHIVING Source: AAP

5.වසර 2016 ඔක්තෝබර් 31 ට පෙර ඔබ බදු ප්‍රතිලාබ ඉල්ලුම් කල යුතු වේ

ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශය වෙත නියමිත දිනට ඔබ ඉල්ලුම් නොකළ හොත් ඒ සඳහා දඩ මුදලක් ගෙවීමට සිදු විය හැකියි

https://www.ato.gov.au/general/interest-and-penalties/penalties/failure-to-lodge-on-time-penalty

Tax deadline
Source: Getty image

 

 

 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 

  • සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
  • සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

  • සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

 


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now