ඕස්ට්‍රේලියාවේ වගා බිම් වල සේවා සදහා වෙනම වීසා කාණ්ඩයක් ඉදිරිපත් කිරීමේ යෝජනාව තවදුරටත් සලකා බැලෙන ලකුණු (SBS සිංහල /වාර්තා)

fruit

Source: AAP

කෘෂිකාර්මික අස්වනු කාල වලදී සේවා සදහා විදේශිකයන්ට රැකියා වීසා ලබා දිය යුතු බවට Nationals පක්ෂය යෝජනා කල අතර ඒ සදහා ආසියානුවන් ගෙන්වා ගැනීමට ඔවුන් යෝජනා කළා. නමුත් ලිබරල් පක්ෂය මීට එකග නොවුයේ ඒ නිසා pacific කලාපයේ රට වලට අවාසි වේ යන අදහසින්.

නමුත් දැන් මෙම යෝජනාව ඉවත නොදමන බව අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි. ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියානු රැකියා පළමුවෙන් ඔස්ට්‍රේලියාවටම ලැබිය යුතු අතර වගා බිම් වල සේවය කරන පුද්ගලයන්ට ආරක්ෂාව හා නීත්යානුලුල වීසා ඇතුව සේවය කිරීමේ අවස්තාව ලබා දීම රජයේ අවශ්‍යතාව බවයි .

scott morrison
Source: AAP

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මතය

මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය David Littleproud පවසා තිබුනේ  Nationals පක්ෂය තව දුරටත් මෙම කෘෂිකාර්මික වීසා ලබා දීමට උනන්දුවෙන් සිටින බවයි .

එය වෙනම කෘෂිකාර්මික වීසා එකක්ද නැත්නම් දැනට පවතින වීසා කාණ්ඩ වල වෙනසක් ඇති කිරීමක් ද යන ලෙසට තවම තීරණය වී නැහැ .

ලිබරල් පක්ෂයේ මතය

 ලිබරල් පක්ෂය පවසන්නේ pacific දුපත් වල සේවකයින් පැමිණීම හා ඇති එම සබදතාවය චීනය වැනි රටවලින් මෙලෙස සේවකයන් ගෙන්වා ගැනීම නිසා පලුදු විය හැකි බවයි

*********************************************************************************************

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now