ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියානු රජයෙන් නව බද්දක්.

AUS Govnt. Will introduce new levies to foreign workers.

Source: SBS

තාවකාලික පදනම යටතේ ඔස්ට්‍රේලියාවේ රැකියා සදහා පැමිණෙන විදේශීය ශ්‍රමිකයින් හේතුවෙන්, මෙරට ජිවත්වන කුසලතා ඇති ශ්‍රමිකයින් හට රැකියා අවස්ථා අහිමි වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී Julie Owens පවසයි.

මේ තත්වය මුල් කරගෙන විදේශීය ශ්‍රමිකයින් සේවයේ යොදවා ගැනීමේදී සේවා යෝජකයින් මත බද්දක් පැනවීමට රජය මගින් යෝජනා කර ඇති අතර, අදාල බදු අගයන් තවත් වැඩි විය යුතු බවත් ඒ සදහා මීට  වඩා  දීර්ඝ කාලින විසදුමක් අවශ්‍ය බවත් කම්කරු පක්ෂය පවසයි.  

තාවකාලික පදනම මත බදවා ගන්නා  විදේශීය ශ්‍රමිකයෙකු සදහා වාර්ෂිකව ඩොලර් 1800ක  බදු මුදලක්ද, ස්ථිර සේවකයෙකු සදහා ඩොලර් 5000ක් ද සේවා යෝජකයින්ගෙන් අය  කිරීමට මේ වන විට ඔස්ට්‍රේලියානු  රජය මගින් යෝජනා කර තිබේ.

අදාළ බදු මුදල් ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින් පුහුණු කිරීම සදහා වන අරමුදලට යෙදවීමට නියමිත බව සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now