SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” – ලිබරල් සන්ධාන සහ ස්වාධීන පක්ෂ ඡන්ද දායකයින්ගේ ප්‍රමුඛතා අරමුණු කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ ඡන්ද දායකයින් ට වඩා වෙනස් බව හෙළිවේ.

මෙම පර්යේෂණය මෙහෙයවූ “Australian Institute for Progress” ආයතනය පවසන පරිදි කාලගුණික විපර්යාස, අධ්‍යාපනය, සරණාගතයින් සහ සෞඛ්‍ය යන කරුණු කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ ඡන්ද දායකයින්ගේ ප්‍රමුඛතා අරමුණු අතර ප්‍රධාන වෙයි.

Australians Head To The Polls To Vote In Federal Election
Election day on September 7, 2013 in Melbourne, Australia. Voters head to the polls to elect the 44th parliament of Australia. Source: Getty Images.jpg

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ ඡන්ද දායකයින්ගේ ප්‍රමුඛතා අරමුණු ලිබරල් සන්ධාන සහ ස්වාධීන පක්ෂ ඡන්ද දායකයින්ගේ ප්‍රමුඛතා අරමුණු වලට වඩා වෙනස් බව නවතම අධ්‍යනයකින් හෙළිවී තිබේ. 

මෙම පර්යේෂණය මෙහෙයවූ “Australian Institute for Progress” ආයතනය පවසන පරිදි කාලගුණික විපර්යාස, අධ්‍යාපනය, සරණාගතයින් සහ සෞඛ්‍ය යන කරුණු කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ ඡන්ද දායකයින්ගේ ප්‍රමුඛතා අරමුණු අතර ප්‍රධාන වෙයි.

මේ අතර ශක්තිමත් ආර්ථිකයක්, දේශ සීමා ආරක්ෂණය සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම ලිබරල් සන්ධාන සහ ස්වාධීන පක්ෂ ඡන්ද දායකයින්ගේ ප්‍රමුඛතා අරමුණු අතර ප්‍රධාන තැනක් ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now