SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! - මහා බාධක කොරල් පරය රැකගැනීමට වත්මන් සභාග රජයෙන් ඩොලර් බිලියනයක්

කාළගුණික විපර්යාස සහ නුසුදුසු මට්ටමේ ජලය හමුවේ මහා බාධක කොරල් පරය රැකගැනීම මේ යටතේ සිදු කිරීමට නියමිතය.

Australia's Great Barrier Reef
Australia's Great Barrier Reef as seen from above Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

කාළගුණික විපර්යාස සහ නුසුදුසු මට්ටමේ ජලය හමුවේ මහා බාධක කොරල් පරය රැකගැනීමට තමන් නැවතත් බලයට පත් වුවහොත් ඩොලර් බිලියනයක අරමුදලක් වෙන් කරන බව  වත්මන් සභාග රජය ප්‍රකාශ කරයි.

පිරිසිදු බලශක්තිය පිළිබඳ මූල්‍ය සංස්ථා අරමුදලින් සහන පදනම මත  දිගු කාලීන ණයක් ලබාගෙන රොන් මඩ  ආදිය ඉවත් කරමින් ජලය පිරිසිදු කිරීමේ කටයුතු කිරීමට බලාපොරොත්තුවේ.

මීට අමතරව කාර්යක්‍ෂම ජල සම්පාදන පද්ධතියක් ඇති කිරීම සහ වෙරළ ආසන්නයේ ඇති අපද්‍රව්‍ය බැහැර කිරීමේ යන්ත්‍රෝපකරණ නවීකරණය කිරීමද මේ යටතේ සිදුවනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now