SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති 2021 සිංහල සහ දමිළ අලුත් අවුරුද්දට සුබ පතයි

Prime Mininister Scott Morrison.
Australian Prime Minister Scott Morrison. Source: AAP

1 min read

Published


Skip to article content

2021 සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල සහ දමිළ වැසියන්ට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

කොරෝනා වසංගතය හමුවේ 2020 වසරේදී මෙන්ම මේ වසරේදී ද සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නොහැකි වීම පිළිබඳව අගමැති මොරිසන් සඳහන් කර ඇති අතරේ ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමට දුන් සහය පිළිබඳව ස්තුතිය පළ කර සිටියේය.

පැමිණි බාධක හමුවේ මානව දයාව ඉදිරියට රැගෙන ගමන් කරමු යයිද අගමැතිවරයා තම පණිවිඩයේ සඳහන් කර තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මහතා මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහත වේ.

Australian Prime Minister wishes 2021 Sinhala and Tamil New Year
Source: AUS PM Media

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now