SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නව ඩොලර් 50 නෝට්ටුවේ හැඩය මෙන්න.

Australia's new $50 note unveiled by Reserve Bank
A wad of Australian fifty dollar notes, Friday, June 29, 2012. (AAP Image/Dean Lewins) NO ARCHIVING Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නව ඩොලර් 50 නෝට්ටුවේ හැඩය සහ ආකෘතිය අද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් හඳුන්වා දෙන ලදී.

ඒ අනුව මෙම නව ඩොලර් 50 නෝට්ටුව දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට වුවද පහසුවෙන් හඳුනාගත හැකි බවද  එය ආරක්ෂාකාරී ද වනු ඇති බවද වාර්තා වේ.

පෙර පැවති ඩොලර් 50 නෝට්ටුවේ කහ වර්ණය මෙවරද ඒ සඳහා ලබා දී ඇති අතර එය 'pineapple'  නමැති අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

මෙම නව ඩොලර් 50 නෝට්ටුව එළඹෙන ඔක්තෝබර් මාසයේදී ජනතාව අතරට පත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව  අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියානු ඩොලර් 50 නෝට්ටුවේ එක් පසෙක ඔස්ට්‍රේලියාවේ පළමු ඇබෝර්ජීනියානු කර්තෘවරයෙකු සහ ඔස්ට්‍රේලියාවේ නිමැවුම්කරුවෙකු වන David Unaipon ගේ රුවද අනෙක් පස ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පළමු කාන්තා මන්ත්‍රීවරිය වන Edith Cowan ගේ රුවද සටහන් කර ඇත.

A portrait of Edith Cowan, the first female member of an Australian parliament, on the new $50 bank note.
A portrait of Edith Cowan, the first female member of an Australian parliament, on the new $50 bank note. Source: Reserve Bank of Australia
A portrait of David Unaipon, an inventor and Australia's first published Aboriginal author, on the new $50 bank note.
A portrait of David Unaipon, an inventor and Australia's first published Aboriginal author, on the new $50 bank note. Source: Reserve Bank of Australia

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now