Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2018 සුනඛයාට කැප කළ චීන ජාතිකයින්ගේ නව වසර අදයි.

Chinese New Year

Chinese New Year Source: SBS

ලොව ප්‍රකට Chinese New Year හෙවත් චීන ජාතිකයින්ගේ නව වසර අදට යෙදී තිබේ.

මෙය චීනයේ වසන්ත සැණකෙළිය ලෙස හැඳින්වෙන අතර ආසියාවේ විශාලතම චන්ද්‍ර නව වසර උදව ලෙසද වාර්තා වේ.

වාර්ෂිකව සමරන මෙම නව වසරේ උත්සවය දින 15 ක් පුරාවට විහිදී යයි.

ලොව පුරා සිටින බොහෝ චීන ජාතිකයින් මෙදින තම මව් රට බලා ගොස් එහිදී මෙම නව වසර සැමරීමට වැඩි කැමැත්තක් දක්වන බව ද සඳහන්.

සෑම වසරකදීම මෙම චීන නව වසර සත්ත්වයකු මගින් නිරූපණය කෙරෙන අතර 2018 වසර සුනඛයාගේ වසර ලෙස හැඳින් වේ.

Chinese zodiac's 12-year cycle
Chinese zodiac's 12-year cycle Source: SBS

චීන නව වසර පිළිබඳ සුවිශේෂී කරුණු 6 ක් පහත පරිදි වේ.

  1. ලොව පුරා බිලියන 1.5 ක් පමණ ජනතාවක් චීන නව වසර සමරයි.
  2. ලොව විශාලතම ගිනි කෙළි සංදර්ශන සහ ගිනි කෙළි පුපුරුවා හරින්නේ මෙම චීන නව වසරේදීය.
  3. සෑම වසරකම මෙය විවිධ දිනවල දී යෙදේ.
  4. මෙය දින 15 ක් පුරාවට විහිදේ.
  5. වසර 4000 කටත් වඩා චීන නව වසරේ සැමරුම් පැරණිය.
  6. සෑම වසරකදීම මෙම චීන නව වසර සත්ත්වයකු මගින් නිරූපණය කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now