SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන සහ ආයතන වලට කොරෝනා එන්නත ලබානොගත් පුද්ගලයින්ව ප්‍රතික්ෂේප කළ හැකිද? (SBS සිංහල/ වීඩියෝ)

Could businesses deny service to Australians who refuse the coronavirus vaccine?
Could businesses deny service to Australians who refuse the coronavirus vaccine? Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

COVID-19 එන්නත් ලබන මාසයේ දී සිට ජනතාවට ලබා දීම ආරම්භ කරන විට එය අනිවාර්ය නොකරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

නමුත් එලෙස කොරෝනා එන්නත ලබා නොගත් පුද්ගලයින් ට ඔස්ට්‍රේලියාවේ ආයතන වලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුළුවීමට ඉඩ දෙයිද?

එම ගැටලුවට දැනට වාර්තා වී ඇති තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now