SKIP TO MAIN CONTENT

පාස්කු නිවාඩුවේ විනෝද චාරිකාවක් යන්න ඔස්ට්‍රේලියාවේ සුන්දරම කඳවුරු බිම් 10 ක් මෙන්න. (SBS සිංහල /වීඩියෝ)

ඔබේ චාරිකාව “කූඩාරම් හෙවත් කඳවුරු” සහිත චාරිකාවක් නම් (Camping Tour) එම අත්දැකීම අමතක නොවන එකක් වනු නොඅනුමානයි.

BEST CAMPING HOT SPOTS in Australia.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එළඹෙන සති අන්තය ඔස්ට්‍රේලියාවට දීර්ග නිවාඩුවක් ලැබෙන සති අන්තයක්.

ලබන මාර්තු 30 වන දින මහා සිකුරාදා දිනය යෙදී තිබීම සහ අප්‍රේල් 02 වන දින පාස්කු සඳුදා යෙදී තිබීම හේතුවෙන් දින 4 ක නිවාඩුවක් සහිත දීර්ග සති අන්තයක් වැටී තිබෙනවා.

පාසල් නිවාඩු සමයත් ආරම්භ වන නිසා පවුලේ සැමටම මේ නිවාඩුවේ විනෝද චාරිකාවක් යන්නට කදිම ඉඩ කඩක් සැපයෙනවා.

ඔබේ ඒ චාරිකාව “කූඩාරම් හෙවත් කඳවුරු” සහිත චාරිකාවක් නම් (Camping Tour) එම අත්දැකීම අමතක නොවන එකක් වනු නොඅනුමානයි.

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත ආශ්‍රිතව ඔබට යා හැකි සුන්දර කඳවුරු බිම් 10 ක් පිළිබඳව SBS සිංහල පහත වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

*****************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) - (select radio 2)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now