Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය අනුමත වීම් පහළට.

Home loan approvals down

Source: AAP

පසුගිය දෙසැම්බර් මාසයෙදේ ඔස්ට්‍රේලියාවේ නිවාස ණය අනුමත වීම 2.3% කින් පහළ බැස ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.

එමෙන්ම දෙසැම්බර් මාසයේදී නිවාස වල සමස්ත මුල්‍ය පහසුකම් සැලසීම 1.6% කින් ඩොලර් බිලියන 32.88 ක් දක්වා පහත බැස ඇති බවද අනාවරණය කෙරේ.

ඊට අමතරව පදිංචිය සඳහා  මිලට ගනු ලබන නිවාස ණය අනුමත වීම ඉකුත් නොවැම්බර් මාසයේදී 1% කින් පහළ ගොස් ඇති අතර ආයෝජන සඳහා වූ නිවාස ණය අනුමත වීම 2.6% කින් පහළ ගොස් ඇත.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු  ඩොලරය 77.85 සිට 77.72 දක්වා පහළ වැටී තිබීමද වැදගත් කරුණකි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now