පර්යේෂණ වලට අනුව දෙමාපියන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට හවුල් වීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන ලැදියාවත්, සුභ සාදනයටත් පහසුවක් වෙනවා. එසේම ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමය හඳුනා ගැනීමටත් , නව මිතුරන් ඇති කරගැනීමටත් දෙමාපියන්ට මෙය අවස්තාවක්
පහත link එකෙන් වැඩි තොරතුරු දැන ගන්න
https://www.education.gov.au/parent-engagement-children-s-learning

ඕස්ට්‍රේලියානු පාසල් දෙමාපියන් පිළිගන්නේ ඉතාම කැමැත්තෙන්
නිවසේදී ලබා දෙන සහය
ඔබ දරුවාගෙන් නිවසේදී පාසලේ දී සිදු කරන දේ පිළිබද විමසන්න. ගෙදර වැඩ සදහා සහය දෙන්න. ගෙදර වැඩ කිරීම සදහා සහය ට නිවසේ නිස්කලන්ක ස්ථානයක් ලබා දීම වැදගත් . එසේත් නැත්නම් පුස්තකාල හෝ homework සමාජ වෙත දරුවා යොමු කරන්න
පහත link එකෙන් වැඩි තොරතුරු දැන ගන්න

එසේම ඔබේ භාශාවෙන් දරුවාට කතන්දර කියවීම ආදිය තුලින්ද භාෂාව පිළිබද උනන්දුවක් ඇති කල හැකියි
පහත link එකෙන් වැඩි තොරතුරු දැන ගන්න
පාසලේ කටයුතු වලට සම්බන්ධ වන්න ..
ඔබට ඉංග්‍රීසි භාෂා ගැටළු ඇත්නම් පාසල් රැස්වීම් වලට සහභාගී වීමේදී භාෂා පරිවර්තකයෙකු ඉල්ලා සිටිය හැකියි . එසේම පාසලේ ස්වෙච්චා වැඩසටහන් ආදියටද සම්බන්ධ වන්න. ඒ වගේම පාසල් වල දෙමාපිය ගුරු සාකච්චා වලට සහභාගී වීමට ඔබට අවස්තාව තිබේ.
චකිතයකින් තොරව ඒවාට සහභාගී වීම වැදගත්

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

