SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සිට විදේශයන්ට මුදල් යවන්නේ කෙසේද ? SBS සිංහල Settlement Guide වෙතින්

money
Source: Getty

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

ඕස්ට්‍රේලියාවේ සිට විදේශ වල වෙසෙන ඔබේ පවුලේ සාමාජිකයන් හා මිතුරන්ට මුදල් යැවීමේදී අමතර ගාස්තු වලින් තොරව නිවැරදි ආකාරයට මුදල් යවන්නේ මෙසේයි.

ඔබේ බැංකුව හරහා

මෙය පහසු ක්‍රමයක් වුවත් විවිධ බැංකු විවිධ ගාස්තු මේ සදහා අය කරනවා. එය එක වරක් සදහා ඩොලර් 10 සිට 32ක් දක්වා  විය හැකියි

bank.jpg?itok=kI09BGoH&mtime=1534813379

විවිධ මුදල් යවන ආයතන හරහා

ඩොලර් 1000ක් දක්වා මුදල් යවන විට , විවිධ මුදල් යැවීමේ ආයතන තුලින් ඩොලර් 15ක් දක්වා වන ගාස්තුවකින් මුදල් යැවිය හැකියි 

නමුත් එම ආයතන වල ඔබ වෙනුවෙන් වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය වේ . සමහර ආයතන EFTPOS හා cash ද භාර ගනී. නමුත් එවිට online ක්‍රමයට වඩා ගාස්තුව වැඩියි 

Transferwise එවන් ආයතනයක්

technology-791029_1280.jpg?itok=Jvk6YjbD&mtime=1534813256

International Money Order

ඔබේ බැංකුව හරහා ජාත්‍යන්තර චෙක් පතක් ගෙන එය තැපෑලෙන් යැවිය හැකියි. එවිට ඔබේ මුදල් ලබන්නාට එය බැංකුවේ තැන්පත් කල හැකියි. නමුත් මෙයට කල් ගත වේ

විනිමය අනුපාතික පිළිබද දැනුවත් වන්න

ඔබට මුදල් යැවීම හදිසි නොවේ නම්, විනිමය අනුපාතික ඔබට වාසි වන තෙක් සිටීම වැදගත්

exchange.jpg?itok=uNnyPvoQ&mtime=1534813082

මුදල් යවන ආයතන පිළිබද දැනුවත් වීමට පහත වෙබ් අඩවි වලින් හැකි වේ

SendMoneyPacificSendMoneyAsia and Remittance Prices Worldwide 

ඔබ මුදල් යැවූ අංක ආදී සියලු තොරතුරු ලග තබා ගන්න

යැවූ මුදල් ලැබී නොමැති නම් , එම ආයතන වලින් සහය ලබා ගත හැකියි , නමුත් ඔබට එයින්ද සැහීමකට පත් විය නොහැකිනම් , Financial Ombudsman Service හරහා පැමිණිලි කල හැකියි

 Financial Ombudsman Service.

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now