SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මෙවර Covid-19 එන්නත සමග Flu එන්නතත් ලබා ගැනීම සිරුරට අහිතකරද? (SBS සිංහල/ වීඩියෝ)

Flu Vaccine
Source: AAP Image/David Cheskin

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ජනතාවට Covid-19 එන්නත ලබාදෙමින් සිටී.

මේ අතර ලබන මාසයේ එනම් අප්‍රේල් මාසයේ සිට වාර්ෂික Flu එන්නත ද ඔස්ට්‍රේලියාව තුළ ලබා දීම ඇරඹේ.

Covid-19 එන්නත සහ Flu එන්නත යන එන්නත් ද්විත්වයම මෙවර ලබාගත යුතුද, එම එන්නත් ද්විත්වයම එකට ලබාගැනීම මිනිස් සිරුරට හිතකරද යන ප්‍රයෝගික ගැටලු මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන්ට මතුවී තිබේ.

එම ගැටලු වලට පිළිතුරු ලබාගැනීම උදෙසා SBS සිංහල ගුවන් විදුලිය, මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදුකළ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now