SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! Medicare ප්‍රතිදාන මුදල් අගය (Medicare rebates) ඉවත් කිරීමට Labor පක්ෂයෙන් පොරොන්දුවක්

සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සේවාව සඳහා වූ ස්ථාවර Medicare ප්‍රතිදාන මුදල් අගය (Medicare rebates) මේ වන විට $37.05 ක නියත අගයක පිහිටුවා තිබේ.

Bill Shorten
Labor promises to unlock Medicare rebate freeze Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

 සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ (GP) සේවාව සඳහා වූ ස්ථාවර Medicare ප්‍රතිදාන මුදල් අගය (Medicare rebates) ඉවත් කිරීමට තම පක්ෂය බලයට පත්වුවහොත් අපේක්ෂා කරන බව Labor පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සේවාව සඳහා වූ ස්ථාවර Medicare ප්‍රතිදාන මුදල් අගය (Medicare rebates) මේ වන විට $37.05 ක නියත අගයක පිහිටුවා තිබේ.

මෙම මුදල ප්‍රථමයෙන්ම තීරණය කරනු ලැබුවේ 2013 පැවැති Labor රජය විසිනි. පසුව එය Abbott සහ Turnbull රජයන් විසින් දිගින් දිගටම ක්‍රියාත්මක කරගෙන පැමිණියේය. මෙම වසරේ අයවැයෙන් ද මෙම Medicare ප්‍රතිදාන මුදල් අගය 2020 වනතුරු දීර්ඝ කෙරුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now