SKIP TO MAIN CONTENT

කොරෝනා නීති ලිහිල් කිරීමෙන් පසුව මෙල්බර්න් වැසියන්ට එළිමහන් පොදු ස්ථාන වල සිදුකළ හැකි සහ නොහැකි දේ මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

Outdoor recreation in Melbourne
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පසුගිය ඔක්තෝබර් 28 වන දින සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට පනවා තිබූ කොරෝන නීති ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගත්තේය.

ඒ අනුව ඕනෑම නිවෙස් ප්‍රමාණයකින් පුද්ගලයින් 10 දෙනෙකු දක්වා උපරිමයකට එළිමහනේ රැස්වීමට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට දැන් අවසර ලැබේ.

නමුත් එළිමහන් විනෝදාස්වාදය සඳහා මෙල්බර්න් වැසියන්ට පොදු ස්ථානයක සිට සිදුකළ හැකි සහ නොහැකි දේවල් පිළිබඳ තවමත් ගැටළු ඇති බව වාර්තා වේ.

එම ගැටළු වලට පිළිතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

how to where a mask
Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now