කැන්ගරුවන් පරදා සිංහයන් ලැබූ ක්‍රිකට් ජය පිළිබඳ ලොව වටා පැතිර ගිය ජනප්‍රිය Twitter පණිවිඩ (වාර්තා/ SBS සිංහල)

ඊයේ සටහන් වූ එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සහ වත්මන් ක්‍රීඩකයන් මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයන්ද සිය Twitter ගිණුම් වල විවිධ අදහස් දක්වන්නට විය. එම අදහස් වලින් කිහිපයක් SBS සිංහල වෙබ් පිටුවෙන් අපි ඔබට මෙසේ ගෙන එන්නෙමු.

SL Cricket Team

Source: Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 17කට පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරගාවලියකින් පරාජය කිරීමට ඊයේ (18/08) දිනයේදී සමත් විය. තරුණ ක්‍රීඩකයන්ගෙන් සපිරි කණ්ඩායමක් ලෙස ලබා ගත් මෙම ජයග්‍රහණය අතිශය වැදගත් වන්නේ 3-0 ක් ලෙස සමස්ත තරග 3ම ජයගැනීමයි. ඊයේ සටහන් වූ එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සහ වත්මන් ක්‍රීඩකයන් මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයන්ද සිය Twitter ගිණුම් වල විවිධ අදහස් දක්වන්නට විය. එම අදහස් වලින් කිහිපයක් SBS සිංහල වෙබ් පිටුවෙන් අපි ඔබට මෙසේ ගෙන එන්නෙමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති - සනත් ජයසුරිය

Sanath Jayasuriya Twitter Message
Source: Twitter

ජාත්‍යන්තර විස්තර විචාරක - රසල් ආර්නල්ඩ්

Russel Arnold Twitter Message
Source: Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක - කුමාර් සංගක්කාර

Sanga Twitter Message
Source: Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක - මහේල ජයවර්ධන

Mahela Twitter Message
Source: Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක - ඇන්ජලෝ මැතිව්ස්

Mathews Twitter Message
Source: Twitter

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩක - දිනේෂ් චන්දිමාල්

Chandimal Twitter Message
Chandimal Twitter Message
Source: Twitter

ඔස්ට්‍රේලියාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක - ෂේන් වෝන්

Shane Warne Twitter Message
Source: Twitter

ජාත්‍යන්තර විස්තර විචාරක - හර්ෂ බෝග්ලේ

Harsha Bhogle Twitter Message
Source: Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

SL Cricket Twitter Message
Source: Twitter
SL Cricket Twitter Message
Source: Twitter

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 

 


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Twitter



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now