ක්වීන්ස්ලන්ත පාසල් දැරියන්ගේ නිල ඇඳුම වෙනස් කෙරේ.

Queensland changes school girl’s uniform.

Source: AAP

ක්වීන්ස්ලන්තයේ පාසල් දැරියන්ගේ පාසල් නිල ඇඳුම වෙනස් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව ක්වීන්ස්ලන්තයේ පාසල් දැරියන් හට සායවල් වෙනුවට දිගු සහ කොට කලිසම් ඇඳීමට ක්වීන්ස්ල්නත රජය විසින් ඉඩ ලබා දීමට සැරසේ.

නූතන සමාජ රටාවට අනුකූලව පාසල් දැරියන්ගේ පහසුව තකා මෙම තීරණය ගත් බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමතිනී Grace Grace පවසයි.

ඒ අනුව තම පාසල් නිල ඇඳුම ලෙස සාය, කොට හෝ දිගු කලිසම තෝරාගැනීමට ක්වීන්ස්ල්නත ප්‍රාන්තයේ පාසල් දැරියන් හට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇති බවද ඇය පැවසුවාය.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now