SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රොක්මෙලන් කන්න එපා, බලධාරීන් ඉල්ලයි.

Rockmelon warning issued after deaths from listeria
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලිස්ටීරියා නැමති බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට සැක පළ කෙරෙන හෙයින් ඔස්ට්‍රේලියාව තුළදී මිලට ගත් "රොක්මෙලන්" නමැති පළතුරු වර්ගය ආහාරයට නොගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටියි.

මෙම ලිස්ටීරියා නැමති බැක්ටීරියාව ආසාදනය වීමෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Riverina කලාපයේ රොක්මෙලන් වගාව මේ තත්ත්වය හේතුවෙන් නතර කර ඈති බවද වාර්තා වේ.

ඊයේ (28/02) දිනට පෙර ඔස්ට්‍රේලියාව තුළදී මිලට ගත් සියලුම රොක්මෙලන් අදාළ වෙළෙඳ සැල්වලට නැවත ලබා දෙන ලෙස හෝ ඒවා ඉවත දමන ලෙස හෝ The Australian Melon සංගමය සියලු ඔස්ට්‍රේලියානු වාසීන්ගෙන් ඉල්ලයි.

*************************************************************************************

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now