1. වැඩිහිටි අපයෝජනය ලෝකයේ ජනගහනයෙන් 10%කට පමණ සිදු වුවත් ඒවා බොහොමයක් වාර්තා වන්නේ නැහැ
Source: NSW Seniors Rights Service
Image
2.වැඩිහිටි අපයෝජනය යනු වැඩිහිටියෙකුට හානියක් හෝ ආතතියක් ඇති වන ලෙස ඔවුන් සමග සම්බදතාවක් ඇති ඔවුන් විසින් විශ්වාස කරන අයෙකු විසින් එක වරක් හෝ පිට පිටම අපයෝජනයට ලක් කිරීමයි
Source: World Health Organisation
Image
3.එය ශාරීරික පමණක් නොවේ මානසික හා ආර්ථික අපයෝජනයත් නොසලකා හැරීමත් ඊට අයත් වේ
Source: The Australian Institute of Family Studies

4.90%ක් පමණ අවස්ථා වලදී මෙවන් ක්‍රියා වලට යොමු වන්නේ පවුලේ සාමාජිකයින්
Source: Seniors Rights Victoria

5.මෙවන් සිදුවෙම් සඟවා තබන හෝ සියුම් ලෙස සිදුවන නිසා වැඩිහිටියන් මේ ගැන කතා නොකිරීමට පුළුවන්
Source: Aged Rights Advocacy Service
Image
6.බොහෝ විට වැඩිහිටියන්ගේ මුදල් හා නීතිමය ගැටළු power of attorney බලයක් ලබා ගෙන වැඩිහිටියන් අපයෝජනයට පෙලම්බවනවා
Source: NSW Seniors Rights Service
Image
7.එක්සත් ජාතීන් විසින් ස්වාදීනත්වය, සහභාගීත්වය, රැකවරණය, ගෞවරය හා ස්ව අභිමානය වැඩිහිහිටියන්ට හිමි බවට පවසනවා
Source: UN Principles for Older Persons (1991)

8.ඉංග්‍රීසි භාෂාව අපහසු වැඩිහිටියන් සිය පවුලේ සාමාජිකයන් හෝ හිතවතුන් අතින් අපයෝජනයට ලක් වීම වැඩියි
Source: Aged Care Manager Alex Abramhoff

9.ඔස්ට්‍රේලියාව තුල වැඩිහිටි හිංසනය පිළිබඳව අනිවාර්ය නීති නැහැ
Source: Australian Institute of Family Studies
Image
10.ඔබ හෝ ඔබ දන්නා අයකු මෙසේ හිංසනයට ලක් වේ නම් ඒ සඳහා උපකාර තිබේ ඒ සඳහා මේ වෙබ් අඩවියට පිවිසෙන්න
http://www.myagedcare.gov.au/financial-and-legal/elder-abuse-concerns
ඔබේ භාෂාවෙන් තොරතුරු දන ගැනීමට මේ අංකය අමතන්න 13 14 50.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

