SKIP TO MAIN CONTENT

ජුනි 03: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමුවෙයි

SBS News in Macedonian 4 June 2021,
People seen wearing masks outside Flinders Street Station in Melbourne. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 63 දක්වා වැඩිවී තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 57,519 ක් සිදුකර ඇති අතර එය මේ දක්වා සිදුකළ ඉහළම දෛනික කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ලෙස වාර්තා වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ අතර ඊයේ දිනයේදී (02/06) කොරෝනා එන්නත් මාත්‍රා 23,921 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.

එය ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් හෝ මෙතෙක් දෛනිකව ලබා දී ඇති වැඩිම කොරෝනා එන්නත් ප්‍රමාණයද වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now