SKIP TO MAIN CONTENT

WannaCry වයිරසයෙන් ආරක්ෂාවීමට වින්ඩෝස් යාවත්කාලීන කරන්න.

Cyber Crime
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කර තබාගත යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක පැතිරුණු මෙම පරිගණක වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව ඇතුළු රටවල පරිගණක භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට ලක්වූ බව වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now