SKIP TO MAIN CONTENT

ජුනි 01: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් හමුවෙයි

Victoria records nine new COVID-19 cases
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් නව දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 54 දක්වා වැඩිවී තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 42,699 ක් සිදුකර ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ වන විට මෙල්බර්න් නුවර Aged Care මධ්‍යස්ථාන දෙකක පුද්ගලයින් හට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වී තිබීම වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා තත්ත්වය බරපතල අතට හැරෙනු ඇති බවට විශවාස කෙරේ.

මේ අතර ඊයේ දිනයේදී (31/05) කොරෝනා එන්නත් මාත්‍රා 20,484 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now