ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී තිබේ.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 60 දක්වා වැඩිවී තිබේ.
ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 51,033 ක් සිදුකර ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ තත්ත්ව්‍යා යටතේ වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති lockdown කාලය තවත් දීර්ග කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව වාර්තා වේ.
මේ අතර ඊයේ දිනයේදී (01/06) කොරෝනා එන්නත් මාත්‍රා 20,585 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.

