SKIP TO MAIN CONTENT

මේ සෙනසුරාදා වික්ටෝරියානු ප්‍රාන්ත උෂ්ණත්වය 40 C පනියි.

Victorians warned of extreme heat over 40 degrees
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

එළඹෙන සෙනසුරාදා (06/01) අධික උෂ්ණත්වයක් පැවතීම පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් හට ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයට අනුව එළඹෙන සෙනසුරාදා වික්ටෝරියානු ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 මට්ටමට පැමිණෙන අතර ඇතැම් ප්‍රදේශ සෙල්සියස් 40 ඉක්මවන බවද වාර්තා වේ.

ඒ අනුව මෙල්බන් නුවර උෂ්ණත්වය සෙල්සියස් 41 ක් වන බවත් Geelong, Bendigo, Shepparton, Swan Hill සහ Mildura යන ප්‍රදේශ වලද උෂ්ණත්වය සෙල්සියස් 40 ඉක්මවන බවත් වාර්තා වේ.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්- සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now