skilled visa යටතේ ඔස්ට්‍රේලියාවේ රැකියාවකට එන්න ඔබත් කැමතිද? Australian Capital Territory- කැන්බරා හි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුව මෙන්න.(SBS සිංහල/වාර්තා)

ඔබගේ හැකියාවන් සහ කුසලාතාවන් මෙන්ම ඔබ කරන රාජකාරියට අදාළ රැකියාව මෙම නවතම රැකියා ලැයිස්තුවේ තිබේදැයි විමර්ශනය කරන්න. ඔබට ඒ සඳහා සුදුසුකම් සැපිරිය හැකිනම් 190 වීසා ඛාණ්ඩය යටතේ ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව උදා වේ.

An Australian passport pictured in Brisbane, Thursday, July 25, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING

An Australian passport pictured in Brisbane, Thursday, July 25, 2013. (AAP Image/Dan Peled) NO ARCHIVING Source: AAP

Australian Capital Territory හෙවත් ACT 2016 වසරේ සැප්තැම්බර් මස 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි එහි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුව හෙවත් ACT Occupations List එළි දක්වා තිබේ.

ඔබගේ හැකියාවන් සහ කුසලාතාවන් මෙන්ම ඔබ කරන රාජකාරියට අදාළ රැකියාව මෙම නවතම රැකියා ලැයිස්තුවේ තිබේදැයි විමර්ශනය කරන්න.

ඔබට ඒ සඳහා සුදුසුකම් සැපිරිය හැකිනම් 190 වීසා ඛාණ්ඩය යටතේ ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව උදා වේ.

පහත සඳහන් වන්නේ Australian Capital Territory හි 2016 වසරේ සැප්තැම්බර් මස 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි එහි නවතම සංක්‍රමණික රැකියා ලැයිස්තුවයි.

ACT Occupation List 2016
ACT Occupation List 2016
ACT Occupation List 2016

SBS සිංහල සේවය -  සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now