දරුවන් සමග කල හැකි දේ ...
දරුවන් , මුහුදු වෙරල , ගංගා , ඇල දොළ ආදිය වෙත රැගෙන යා හැකියි. ඒ නමුත් එහිදී දරුවන්ගේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන්න. ආරක්ෂාකාරී ලෙස පිහිනීමට අවධානය යොමු කරන්න .

වැසි දින වලදී සාප්පු සංකීර්ණ වලත් දරුවන් සදහා විවිධ ක්‍රියාකාරකම් තිබේ . ඒ අතර කෞතුකාගාර , art gallery ආදිය ට ද සහභාගී විය හැකියි
එසේම ඔබේ ප්‍රදේශයේ සංචාරකයන් පැමිණෙන ස්ථාන කරා ද දරුවන් ගෙන ගිය හැකියි .
එවන් ස්ථාන වල ඔබට දරුවන් දමා ගොස් නැවත පැමිණ ඔවුන් නිවෙස් කරා ගෙන යාමේ - drop off වැඩසටහන් ද තිබේ
වැඩ කරන දෙමාපියන් සදහා ..
නිවාඩු කාලයේ දරුවන් රැක බලා ගන්න holiday care එකක් යොදා ගනීමට හැකියි. මෙම සේවා සාමාන්‍ය after school සේවාවන්ට වඩා දීර්ඝ කාලයක් දරුවන් බලා ගැනීම සිදු කරයි. බොහෝ විට උදැසන 7 සිට සවස 6 පමණ තෙක් දරුවන් තබා ගනියි

මෙම සේවා තුලින් කුඩාම දරුවන් ගේ සිට 6 වසර තෙක් දරුවන් , බොහෝ නිර්මානාත්මක ක්‍රියාකාරකම් වල යොදවමින් රැක බලා ගනියි. මෙහි ගාස්තු දිනකට ඩොලර් 50 සිට 90 තෙක් වේ
ඒ සදහා රජයේ ආධාර
ඒ සදහා ඔබේ පවුලේ සම්පුර්ණ ආදායම මත පදනම් වේ
වසරකට ඩොලර් 66958 ට වඩා අඩු ආදායම් ලබන පවුල් වල සුරැකුම් සේවා සදහා 85%ක් ද , ඩොලර් 66958 - 171958 දක්වා ආදායමක් ලබන පවුල් සදහා 50% ක සහනයක් රජයන් ලැබේ. ඔබේ ආදායම වැඩි වන විට ඒ සදහා ලැබෙන සහනයද අඩු වේ

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

