ඔබේ සේවා ස්ථානය Covid-19 ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරන්නේ නම් ඔබට කළ හැකි දේ (SBS සිංහල/ වීඩියෝ)

COVID-19 safe Work Place

Source: Pixabay

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ බොහොමයක් සේවකයින්ට නිවසේ සිට රැකියා කරන ලෙස අදාළ සමාගම් සහ ආයතන වලින් දන්වා තිබේ.

ඒ අනුව මේ වන විට නිවසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් ඇති බොහොමයක් දෙනා තම රැකියාවන් නිවසේ සිට සිදු කරමින් සිටියි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් COVID-19 safe workplace principles හෙවත්  ජාතික COVID-19 ආරක්ෂිත සේවා ස්ථාන මූලධර්ම හඳුන්වා දී ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට හා ඒවාට අනුකූලව කටයුතු කිරීමට සේවායෝජකයින්ට හා සේවකයින්ට මාර්ගෝපදේශ මාලාවක් සපයයි.

එම මාර්ගෝපදේශ මොනවාද සහ ඔබේ සේවා ස්ථානය COVID-19 ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන විට ඔබ කුමක් කළ යුතුද යන්න පිළිබඳ පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Sinhalese
Source: SBS Sinhala

1 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now