Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: යුරෝපය අධික උෂ්ණත්වයට ගොදුරු වීමේ අවදානමක් - දැනටම මරණ 1300 ක්

Poland scorches under level 3 extreme heat warnings
People cool off at Lake Piaseczno, in Leczna-Wlodawa Lake District, about 43 km northeast of the city of Lublin, Poland, 28 June 2026. Poland's Institute of Meteorology and Water Management (IMGW) has issued Level 3 extreme heat warnings for most of the country, as temperatures are expected to reach up to 42 degrees Celsius. EPA/WOJTEK JARGILO POLAND OUT Credit: Wojtek Jargilo/EPA

මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ මරණ 1300 ක් පමණ වාර්තා වනවා. යුරෝපයේ මේ ගිම්හාන කාලයේ පෙර නොවූ විරූ අධික උෂ්ණත්වය මෙම මරණ වලට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙවර ගිම්හානයේදී තාප තරංග යුරෝපයේ නැගෙනහිරට ගමන් කරන විට, ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජයේ මෙතෙක් පැවති වැඩිම උෂ්ණත්ව වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා. ගෝලීය උණුසුම හේතුවෙන් තාප තරංග නිතර නිතර, දරුණු සහ මාරාන්තික වන බැවින්, ඉහළ යන උෂ්ණත්වයන් සම්බන්ධයෙන් යුරෝපය විශේෂයෙන් අවදානමකට ලක්විය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Published

By Angelica Waite, Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS

Share this with family and friends

මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ මරණ 1300 ක් පමණ වාර්තා වනවා. යුරෝපයේ මේ ගිම්හාන කාලයේ පෙර නොවූ විරූ අධික උෂ්ණත්වය මෙම මරණ වලට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙවර ගිම්හානයේදී තාප තරංග යුරෝපයේ නැගෙනහිරට ගමන් කරන විට, ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජයේ මෙතෙක් පැවති වැඩිම උෂ්ණත්ව වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා. ගෝලීය උණුසුම හේතුවෙන් තාප තරංග නිතර නිතර, දරුණු සහ මාරාන්තික වන බැවින්, ඉහළ යන උෂ්ණත්වයන් සම්බන්ධයෙන් යුරෝපය විශේෂයෙන් අවදානමකට ලක්විය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now