Health education class Source: Flickr_Dominic Sansoni/World Bankපේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මේ මස (ජුලි) 27 සහ 28 යන දෙදින තුල පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමය සහ තවත් වැදගත් සමාජ විද්‍යාත්මක කරුණු කරනා පිළිබද සාකච්චා කිරීමට නියමිතයි. ඒ පිලිබදව සම්මන්ත්‍රණයේ මුලසුන හොබවන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත හෙන්නායක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මේ මස (ජුලි) 27 සහ 28 යන දෙදින තුල පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමය සහ තවත් වැදගත් සමාජ විද්‍යාත්මක කරුණු කරනා පිළිබද සාකච්චා කිරීමට නියමිතයි. ඒ පිලිබදව සම්මන්ත්‍රණයේ මුලසුන හොබවන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත හෙන්නායක සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.