SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: Working Holiday වීසා සැකසුම් මන්දගාමී කිරීමට රජයෙන් පියවර

Working Holiday Visa for Australia
The Federal government says it is slowing down the processing of working holiday visas in Australia. Source: iStockphoto / Gwengoat/Getty Images/iStockphoto

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • තායිලන්ත අගමැති මෙම සතියේ ඕස්ට්‍රේලියාවට
  • Working Holiday වීසා සැකසුම් මන්දගාමී කිරීමට රජයෙන් පියවර
  • ඕස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රාදේශීය මුස්ලිම් පල්ලිය නිව් සවුත් වේල්සයේ යන්ග් පෙදෙසෙන්
  • ඉන්දුනීසියාවේ භුමිකම්පාවකින් අහිමි වූ ජීවිත ගණන අවම වශයෙන් 53 දක්වා ඉහළට
  • ඕස්ට්‍රේලියා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයෙන් බංග්ලාදේශයට ඓතිහාසික ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now