SBS Source: SBSඑළබෙන අගෝස්තු 9දා පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංගණනය පිලිබදව සහ සංගණනය ශ්‍රී ලංකික ප්‍රජාවට වැදගත් වන ආකාරය පිළිබද තොරතුරු ඇතුලත් විශේෂංගයක්. ඕස්ට්‍රේලියානු වාසී සිංහල ජනතාවට මෙවර ජන සංගණනය වැදගත්වන අන්දම ගැන අදහස් පලකිරීමට මෙවර අප සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් වාසී සමාජ ක්‍රියාකාරිකයෙකු වන රන්ජිත් සොයිසා මහතා
එළබෙන අගෝස්තු 9දා පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංගණනය පිලිබදව සහ සංගණනය ශ්‍රී ලංකික ප්‍රජාවට වැදගත් වන ආකාරය පිළිබද තොරතුරු ඇතුලත් විශේෂංගයක්. ඕස්ට්‍රේලියානු වාසී සිංහල ජනතාවට මෙවර ජන සංගණනය වැදගත්වන අන්දම ගැන අදහස් පලකිරීමට මෙවර අප සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් වාසී සමාජ ක්‍රියාකාරිකයෙකු වන රන්ජිත් සොයිසා මහතා