SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජනතාව සතු ගිනිඅවි රජය විසින් නැවත මිලදී ගන්න සැලසුම් කරන්නේ මෙහෙමයි

Guns.jpg
Source: AAP / Mick Tsikas, Getty / Steve Prezant

2025 දෙසැම්බරයේ බොන්ඩායිහි සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීම මෙන් ඛේදවාචකයක්, නැවතත් ඔස්ට්‍රේලියාවේ සිදුවෙන්න පුළුවන්ද? එවැනි දෙයක් යළි සිදු නොවෙන්න, රටක් විදිහට අපි ගෙන තිබෙන පියවර මොනවාද? මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව ජාතික වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා. ඇතැම් ප්‍රාන්තවල විරෝධය මැද ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Alexandra Koster

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

2025 දෙසැම්බරයේ බොන්ඩායිහි සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීම මෙන් ඛේදවාචකයක්, නැවතත් ඔස්ට්‍රේලියාවේ සිදුවෙන්න පුළුවන්ද? එවැනි දෙයක් යළි සිදු නොවෙන්න, රටක් විදිහට අපි ගෙන තිබෙන පියවර මොනවාද? මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව ජාතික වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා. ඇතැම් ප්‍රාන්තවල විරෝධය මැද ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now