SKIP TO MAIN CONTENT

මහේල, ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කරයි. නමුත් ලංකාව ගැන තවමත් අවධානයෙන්.

Mahela applied for as Indian Cricket Head Coach but didn’t give up the hope as Sri Lanka Cricket Head Coach.
Source: Facebook

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ නිමවූ බංග්ලාදේශ තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ සාධනීය සහ නිශේධනීය ලක්ෂණ, ලසිත් මාලිංග හේ සහ නුවන් කුලසේකර ගේ ක්‍රිකට් සමුගැනීම, නවසීලන්ත පිළේ ශ්‍රී ලංකා සංචාරය, ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලිය සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිළිබඳ අර්බුදය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ නිමවූ බංග්ලාදේශ තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ සාධනීය සහ නිශේධනීය ලක්ෂණ, ලසිත් මාලිංග හේ සහ නුවන් කුලසේකර ගේ ක්‍රිකට් සමුගැනීම, නවසීලන්ත පිළේ ශ්‍රී ලංකා සංචාරය, ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලිය සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිළිබඳ අර්බුදය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now