SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමට පරිශීලකයන්ට අවස්ථාව සලසන නව කෙටුම්පතක් ඉදිරි දෙසතියේ

Social media algorithm hologram 3D projection
A draft digital duty of care is expected to be released in Parliament in the coming fortnight that would force social media companies to give Australians a clear choice to opt out of algorithms. Source: iStockphoto / Mininyx Doodle/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • සමාජ මාධ්‍ය ඇල්ගොරිතමවලින් ඉවත් වීමට පරිශීලකයන්ට අවස්ථාව සලසන නව කෙටුම්පතක් ඉදිරි දෙසතියේ
  • ළමා සුරැකුම් සේවක වැටුප් වැඩිකිරීම සඳහා වන අරමුදල දීර්ඝ කිරීමට රජයේ යෝජනාවක්
  • ඉදිරි මාස කිහිපය තුළ රටේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළට, කාලගුණ කාර්යාංශය කියයි
  • නේපාල-ටිබෙට් ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත ගණන 1,385 දක්වා ඉහළට, 5515 දෙනෙකු අතුරුදහන්
  • ඩයමන්ඩ් ලීග් කිරුළ දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස රුමේෂ් තරංග පතිරගේ වාර්තා අතරට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now