අගෝස්තු 31වන දා සිට සැප්තැම්බර් 04වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- බටහිර ඕස්ට්‍රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට
- නිවාස සංකීර්ණයක කසළ බඳුනක තිබී බිළිඳු මළ සිරුරක් හමු වෙයි
- ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අඛණ්ඩව පස්වන මාසයටත් පහළට
- පැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 600ක්
- සිය රජයක් යටතේ දුම්කොළ නිෂ්පාදන බද්ද සියයට 80කින් අඩු කිරීමට සැලසුම් කරන බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






