SKIP TO MAIN CONTENT

ඇසිදිසි ඇඩිලේඩ්: පාපැදියට කඳු තරණයට පෙම් බැඳි වෙදදුරු සරත්, අලි කතන්දරයක් කියන බුද්ධිමා සහ නෙත්මි සමඟ රාජකීය ඇඩිලේඩ් දැක්මේ තොරතුරු මෙවර විශේෂාංගයෙන්

SBS Sinhala Asidisi Adelaide September cover Kumudini Silva Sarath Senadheera Buddhima Nethmi Polwatta Royal Adelaide Show.jpg
Asidisi Adelaide: September edition of the monthly feature, reported by SBS Sinhala South Australia correspondent (R) Kumudini Silva. Source: Getty, Supplied / Background image: James Yu/Getty Images.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Kumudini Silva

Source: SBS


Skip to podcast episode content

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය.


ඇසිදිසි ඇඩිලේඩ් සැප්තැම්බර් පෙළගැස්ම

  • රාජකීය ඇඩිලේඩ් දැක්ම - The Royal Adelaide Show
  • සොඳුරු කතාබහ - කඳු නැගීමට පාපැදි ධාවනයට පෙම් බැඳි විශේෂඥ වෛද්‍ය සරත් සේනාධීර
  • පුංචි හපන්නු - බුද්ධිමා සහ නෙත්මි පොල්වත්ත දියණියන් ඉදිරිපත් කරන කෙටි කතාව
  • ඇඩිලේඩ් ශ්‍රී ලාංකීය ප්‍රජා තොරතුරු
SBS Sinhala Asidisi Adelaide Dr Sarath Senadheera.jpg
Dr Sarath Senadheera is a Consultant Radiologist based in Adelaide and an avid enthusiast of cycling and hiking, with a passion for exploring international destinations. Source: Supplied
SBS Sinhala AsiDisi Adelaide Buddhima & Nethmi Polwatte.jpg
Multitalented sisters Buddhima (L) and Nethmi Polwatte. Source: Supplied
SBS Sinhala Asidisi Adelaide Royal Show.jpg
The Royal Adelaide Show celebrates people, produce and traditions that shape South Australia. As the flagship event of the not-for-profit Royal Agricultural & Horticultural Society, every Show helps support the future of our state’s primary industries. Source: Facebook / Royal Adelaide Show.

මීළඟ ‘ඇසිදිසි ඇඩිලේඩ්’ වැඩසටහන ඔක්තෝබර් මස පළමු සිකුරාදා (ඔක්තෝබර් 04 වෙනි දා) බලාපොරොත්තු වන්න.

සෑම මසක ම SBS සිංහල ගෙනෙන මෙම ප්‍රදේශීය මාසික විශේෂාංග සඳහා ඔබට සවන් දිය හැකියි.

  • පළමු සිකුරාදා - කුමුදිණි සිල්වා ගෙන එන දකුණු ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘ඇසිදිසි ඇඩිලේඩ්’
  • දෙවන බ්‍රහස්පතින්දා - තිළිණ බණ්ඩාර ගෙන එන ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ තොරතුරු රැගත් ‘කැන්බරා අඬහැරේ’
  • දෙවන සිකුරාදා - බුද්ධික ගමගේ ගෙන එන ක්වීන්ස්ලන්තයේ තොරතුරු රැගත් ‘ක්වීන්ස්ලන්ත සැරිසර’
  • තුන් වන සිකුරාදා - දුලාංජලී විජේතිලක ගෙන එන බටහිර ඔස්ට්‍රේලියාවේ තොරතුරු රැගත් ‘පර්ත් තතු මංජරී’
  • සිව් වන බ්‍රහස්පතින්දා - විනී වීරසූරිය ගෙන එන උතුරු භූමි ප්‍රදේශයේ තොරතුරු රැගත් ‘සුන්දර ඩාවින්’ර්
  • සිව් වන සිකුරාදා - නුමායා බුලත්සිංහල ගෙන එන ටස්මේනියාවේ තොරතුරු රැගත් ‘Tassie මංසල’

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now