SKIP TO MAIN CONTENT

තරුෂි එක්ක තරු කතා: රියැලිටි තරගයෙන් ඉවත් වෙනකොටම මට ආපු ආරාධනාව ගැන හිතා ගන්නත් බැරි වුනා - සියුමිණි ඔපයන්ගි

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 45 - Siyumini Opayangi.png
Talented young singer Siyumini Opayangi. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Skip to podcast episode content

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිනී සියුමිණි ඔපයන්ගි සමඟයි.

siyumini opayangi.jpg
Siyumini with her family. Source: Facebook / Siyumini Opayangi.
මගේ නමේ තේරුම සියුම්ව ඔප දැමූ මැණික
සියුමිණි ඔපයන්ගි
siyumini opayangi -.jpg
Source: Facebook / Siyumini Opayangi.
තමන් කරන දේට බොරු නොකර හරියට කළොත් ඕනෑම තැනක ඉස්සරහට යන්න පුළුවන්
සියුමිණි ඔපයන්ගි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now