SKIP TO MAIN CONTENT

පිරිමිකම පිළිබඳ වැරදි මත නිසා ඔස්ට්‍රේලියාවේ පාසල් ළමුන් අතර ස්ත්‍රී විරෝධී අදහස් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

Anonymous Teacher (Getty).jpg

පිරිමිකම, පිරිමින්ගේ අයිතිවාසිකම් සහ සබඳතා වැනි කරුණු වටා ගොඩනැගුණු කණ්ඩායම් වල මතවාද සහ අන්තර්ජාල ක්‍රියාකාරීන්ගේ මතවාද හේතුවෙන් කාන්තාවන් පිලිබඳ ඔබේ දරුවාගේ අකාල්ප වලට විශාල බලපෑමක් විය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ට්‍රේලියාවේ පාසලක සිදුවූ එක් සිදුවීමකදී සිසුවෙක් ගුරුවරියක දෙසට මේසයක් විසි කිරීමට උත්සාහ කල අතර ඇය දෙසට පුටු විසි කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙය එක් ගුරුවරියකට සිදුවූ හුදෙකලා සිදුවීමක් නොවෙයි. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකට අනුව, ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන්ගෙන් සියයට 78ක් පාසල් තුළ ස්ත්‍රී–පුරුෂ භාවය මත පදනම් වූ හිංසනය අත්විඳ තිබෙනවා හෝ එවැනි සිදුවීමක් දැක තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Angelica Waite

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

පිරිමිකම, පිරිමින්ගේ අයිතිවාසිකම් සහ සබඳතා වැනි කරුණු වටා ගොඩනැගුණු කණ්ඩායම් වල මතවාද සහ අන්තර්ජාල ක්‍රියාකාරීන්ගේ මතවාද හේතුවෙන් කාන්තාවන් පිලිබඳ ඔබේ දරුවාගේ අකාල්ප වලට විශාල බලපෑමක් විය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ට්‍රේලියාවේ පාසලක සිදුවූ එක් සිදුවීමකදී සිසුවෙක් ගුරුවරියක දෙසට මේසයක් විසි කිරීමට උත්සාහ කල අතර ඇය දෙසට පුටු විසි කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙය එක් ගුරුවරියකට සිදුවූ හුදෙකලා සිදුවීමක් නොවෙයි. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකට අනුව, ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන්ගෙන් සියයට 78ක් පාසල් තුළ ස්ත්‍රී–පුරුෂ භාවය මත පදනම් වූ හිංසනය අත්විඳ තිබෙනවා හෝ එවැනි සිදුවීමක් දැක තිබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now