SKIP TO MAIN CONTENT

ස්මාර්ට් කන්නාඩි වලින් රූගත කිරීමේ දී ඔබේ මුහුණ ස්වයංක්‍රීයව බොඳ වීමේ නීති ඇතුළත් විය යුතු ද?

Close-up of smart glasses with a built-in camera and recording indicator, showing a framed view in the lens reflection of a woman standing by the water.
As smart glasses technology has proliferated and cheaper models flood the market, governments around the world have moved to address privacy concerns. Source: AAP / Frank Hoermann / Sipa USA

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ස්මාර්ට් කන්නාඩි මගින් රූගත කරන විට ස්වයංක්‍රීයව මුහුණු බොඳ විය යුතු බවට වන නීති පැනවිය යුතු බවට ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික නිරීක්ෂණ ආයතන සංවිධානය ඉල්ලා සිටිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.


Published

By Kassapa Senarath

Presented by Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ස්මාර්ට් කන්නාඩි මගින් රූගත කරන විට ස්වයංක්‍රීයව මුහුණු බොඳ විය යුතු බවට වන නීති පැනවිය යුතු බවට ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික නිරීක්ෂණ ආයතන සංවිධානය ඉල්ලා සිටිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now