ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- පැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 600ක්
- නිවාස මිල පහත වැටීමේ අනාවැකි හමුවේ රජයේ නිවාස ප්‍රතිපත්තියට යළි අවධානය
- වසන්ත සමයත් සමඟ ඇදුම උත්සන්න වීමේ අවදානම ඉහළට
- නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,100 ඉක්මවයි; 4,000කට ආසන්න පිරිසක් අතුරුදන්
- Sydney Swans සම්බන්ධ විමර්ශනයකට වික්ටෝරියා පොලිසිය නිව් සවුත් වේල්ස් වෙත
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






