SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියේ Learning Ambassador කෙනෙකු වූ චමිලා බද්දෙවිතාන

chamila.jpg
Chamila Baddevithana has been named an Adult Learners Week ambassador. Image Credit: Luis Alvarez/Getty Images. Insert Image: Chamila Baddevithana (Supplied).

Adult Learners Week, මේ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියයි. ඒ හා සමගාමී කතාබහ වසර 25කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ දී ගුරු වෘත්තියේ නියැලී, වයස අවුරුදු 51දී ශිෂ්‍යාවියක වූ තැනැත්තියක සමඟයි. ඇගේ දස්කම් හේතුවෙන් මෙවර ඉගෙනුම් සතියේ 'Learning Ambassador' කෙනෙකු ලෙස ඇය තේරී පත් වෙනවා. ඒ දෙස් විදෙස් අනෙකුත් සිසු පිරිස අතරේ වික්ටෝරියා ප්‍රාන්ත නියෝජනයක් ලෙසින්. ඇගේ ඉගෙනුම් චාරිකාව පිළිබඳව ගෙන එන මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

Adult Learners Week, මේ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියයි. ඒ හා සමගාමී කතාබහ වසර 25කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ දී ගුරු වෘත්තියේ නියැලී, වයස අවුරුදු 51දී ශිෂ්‍යාවියක වූ තැනැත්තියක සමඟයි. ඇගේ දස්කම් හේතුවෙන් මෙවර ඉගෙනුම් සතියේ 'Learning Ambassador' කෙනෙකු ලෙස ඇය තේරී පත් වෙනවා. ඒ දෙස් විදෙස් අනෙකුත් සිසු පිරිස අතරේ වික්ටෝරියා ප්‍රාන්ත නියෝජනයක් ලෙසින්. ඇගේ ඉගෙනුම් චාරිකාව පිළිබඳව ගෙන එන මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

මේ හොඳ ඉගෙනුම් අවස්ථා. ශ්‍රී ලංකාවේ ඉඳන් ආපු නවක සංක්‍රමණිකයන්ට ඉන් ප්‍රයෝජන ගන්න මම ආරාධනා කරනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now