ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ නිවාස මිල අඛණ්ඩව පස්වන මාසයටත් පහළට
- Bathla Group මූල්‍ය අර්බුදය නිසා නිවාස ගැනුම්කරුවන් දහස් ගණනක් දැඩි අර්බුදයක
- AI භාවිතය අඩු වීමෙන් ඔස්ට්‍රේලියාවට ආර්ථික ප්‍රතිලාභ අහිමිවීමේ අවදානමක්
- නේපාල-ටිබෙට් ගංවතුරෙන් මියගිය ගණන මේ වනවිට 1,000 ඉක්මවයි
- චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






