2024 වසරේදී ඕස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව වාර්තාගත ඉහළම අගයට පත්ව තිබේ, මත්ද්‍රව්‍ය භාවිතය නිසා එම වසර තුළ පුද්ගලයින් 2,500කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






