SKIP TO MAIN CONTENT

මුළු ඔස්ට්‍රේලියාවේම ඇඩිලේඩ් වල විතරක් දැකිය හැකි මොකක්ද මේ රේල්ලු බස් සේවය?

O-Bahn Busway Adelaide.webp
O-Bahn Busway is a unique guided bus system in Adelaide, South Australia, that connects the northeastern suburbs to the city center. Credit: Adelaide Metro/SA.GOV.AU

සමස්ත ඔස්ට්‍රේලියාවෙන් ඇඩිලේඩ් නුවර දී පමණක් දැකිය හැකි විශේෂ බස් ගමන් මාර්ගයක් වන O-Bahn Busway පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.


Published

By Kassapa Senarath

Presented by Kumudini Silva

Source: SBS


Skip to podcast episode content

සමස්ත ඔස්ට්‍රේලියාවෙන් ඇඩිලේඩ් නුවර දී පමණක් දැකිය හැකි විශේෂ බස් ගමන් මාර්ගයක් වන O-Bahn Busway පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.


Adelaide O-Bahn Busway.jpg
O-Bahn Busway combines the flexibility of regular buses with the high speed of a dedicated track. Credit: Adelaide Metro/SA.GOV.AU
adelaide O-Bahn BuswayGuide wheel.jpg
Guide Wheels: Buses have small horizontal wheels mounted on arms near the front tires.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now