SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට මෙවර උණුසුම් වසන්ත සහ ග්‍රීෂ්ම ඍතු උදා වන බවට අනාවැකි

Melbourne Extreme Heatwave in Australia - 07 Jan 2025
Australia will likely experience unusually high heat this spring and summer, say forecasters. Source: SIPA USA / AAP/Ye Myo Khant/SOPA Images/Sipa USA

ආසියා ශාන්තිකර සාගරයේ එල් නිනෝ බලපෑමත් ඉන්දීය ද්වි ද්‍රැවීය කාලගුණ රටාවල වෙනස්කම් ආදියත් හේතුවෙන් මෙවර ඔස්ට්‍රේලියාවට ඉතා දැඩි උණුසුම් සහගත වසන්ත සහ ගිම්හාන ඍතු බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

Published

By Camille Bianchi

Presented by Kassapa Senarath

Source: SBS

Skip to podcast episode content

ආසියා ශාන්තිකර සාගරයේ එල් නිනෝ බලපෑමත් ඉන්දීය ද්වි ද්‍රැවීය කාලගුණ රටාවල වෙනස්කම් ආදියත් හේතුවෙන් මෙවර ඔස්ට්‍රේලියාවට ඉතා දැඩි උණුසුම් සහගත වසන්ත සහ ගිම්හාන ඍතු බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now