SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: බටහිර ඕස්ට්‍රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට

WA SECRET HARBOUR STATE BY-ELECTION
One Nation volunteers are seen at the Port Kennedy Early Polling Centre in Perth, Saturday, August 29, 2026. NO ARCHIVING Source: AAP / RICHARD WAINWRIGHT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • බටහිර ඕස්ට්‍රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට
  • අගමැති ප්‍රමුඛ අමාත්‍යවරු දෙදෙනෙක් පැසිෆික් දූපත් සමුළුව වෙනුවෙන් පලාවු රාජ්‍යය වෙත
  • නිව් සවුත් වේල්ස් - ඉන්දීය සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප්‍රාන්ත ප්‍රධානී ඉන්දියාවේ සංචාරයක
  • නේපාල ව්‍යසනයෙන් මියගිය ගණන 700 ඉක්මවයි
  • නව තරඟ වාර්තාවක් සමඟින් ඇඩිසු ගොබෙනා සිඩ්නි මැරතන් කිරුළ දිනා ගනියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now